ගුවන් හමුදාධිපතිතුමන් දිගන ගුවන් පථයේ නිරීක්ෂන චාරිකාවක
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වන ගුවන් පථය ලෙස ඉදිකරනු ලබන  දිගන සැහැල්ලු ගුවන් යානා ගොඩබෑමේ  ගුවන් පථයේ ඉදිකිරීම් වල ප්‍රගතිය නිරීක්ෂනය කිරීම සඳහා  ගුවන් හමුදාධිපතිතුමන් එහි චාරිකාවක නිරතවිය.

මෙහි ඉදිකිරීම් අවසන් වූ පසු නුවර සිට පැයක පමන කාලයක් අැතුලත රටේ සෑම  ප්‍රදේශයකටම ගුවන් මෙහෙයුම් සිදුකල හැකිවෙයි. ගුවන් පථයේ ඉදිකිරීම් ගුවන් හමුදා අධීක්ෂනය යටතේ මාර්ග  සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලබයි




 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි