ගුවන් හමුදාවේ නිවේදන ශිල්පීන්ට එක්දින වැඩමුලුවක්
ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නිවේදන ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුනින් එක් දින වැඩමුලුවක් පසුගිය අගෝස්තු මස 16 වන දින ගුවන් හමුදා මුලස්ථානයේ පැරණි සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදී.  මෙම වැඩමුලුව ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති ආධ්‍යක්ෂක  සුදේව හෙට්ටිඅරච්චි මහතා විසින් මෙහෙයවන ලදී.

මෙම වැඩමුලුව සඳහා ගුවන් කාන්තාවන් හතර දෙනෙකු ඇතුළු ගුවන් භටයින් විසිහත් දෙනෙකු සහභාගී විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි