92 වන ජාතික මලල ක‍්‍රීඩා තරඟාවළිය
අගෝස්තු මස 12,13 සහ 14 යන තෙදින පුරාවට පැවති 92 වන ජාතික මලල ක‍්‍රීඩා තරඟාවලිය සඳහා සහාභාගී වූ ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පදක්කම් 39 ක් දිනා ගැනීමට සමත්වූහ.
රන් පදක්කම් 12, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 16 ක් දිනා ගනිමින් තම දක්‍ෂතාවයන් පෙන්නුම් කරන ලද අතර ක‍්‍රිඩා අමාත්‍යාංශ ලේකම් අරුණ ජයවික‍්‍රම මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
එන්එම් වාසගම් අභියෝගතා කුලානය
නායක ගුවන් භට ජයසිරි - දුර පැනීම- මීටර්7.86 නව තරඟ වාර්ථාව (වසර 15 ක් පැරණි වාර්තාවක් සම කරන ලදී)
ඇන්තනී අබේසිංහ අභියෝගතා කුසලානය
කෝප‍්‍රල් මංජුල කුමාර - උස පැනීම - මීටර 2.13
චන්දි කන්නන්ගර අනුස්මරණ කුසලානය
පයිලට් ඔෆිසර් රස්නායක - මීටර් 400- වි 52.76
විල්ටන් බාට්ලී අනුස්මරන කුසලානය
නායක ගුවන් භට ජයසිරි - දුර පැනීම- මීටර්7.86 නව තරඟ වාර්ථාව
එන් වීරවන්තන් අනුස්මරණ කුසලානය
නායක ගුවන් භට ජයසිරි - දුර පැනීම- මීටර්7.86 නව තරඟ වාර්ථාව
රන් පදක්කම් - පිරිමි
උස පැනීම - කෝප‍්‍රල් මංජුල කුමාර
දුර පැනීම - නායක ගුවන් භට ජයසිරි
රිටි පැනීම - ගුවන් භට සඳරුවන්
මී 10000- නායක ගුවන් භට නවසිංහ
රන්පදක්කම් - කාන්තා
මී400 - පයිලට් ඔෆිසර් රසනායක
මී 200 - සැරයන් බුද්ධිකා
මිටිය විසිකිරීම - නායක ගුවන් කාන්තා මධුවන්ති
යගුලිය විසි කිරීම - නායක ගුවන් කාන්තා ප‍්‍රනාන්දු
මී 3000 බාධක - නායක ගුවන් කාන්තා දිල්රුක්‍ෂි
මී 1500 - නායක ගුවන් කාන්තා දිල්රුක්‍ෂි
තුන් පිම්ම - නායක ගුවන් කාන්තා රත්නසිරි
කවපෙත්ත විසිකිරීම - නායක ගුවන් කාන්තා වීරසේකර
රිදී පදක්කම් - පිරිමි
උස පැනීම - නායක ගුවන් භට පතිරණ
මි 400 කඩුලූ - නායක ගුවන් භට සෙනෙවිරත්න
මී 400 - නායක ගුවන් භට ගුණරත්න
මී 5000 - නායක ගුවන් භට තරංග
කවපෙත්ත විසිකිරීම - නායක ගුවන් භට පෙරේරා
රිදී පදක්කම - කාන්තා
උස පැනීම - නායක ගුවන් කාන්තා පතිරණ
මී 100 කඩුලූ - නායක ගුවන් කාන්තා මහලියන
දුර පැනීම - නායක ගුවන් කාන්තා රත්නසිරි
මී 400 - නායක ගුවන් කාන්තා නිමාලි
මී 400 කඩුලූ - නායක ගුවන් කාන්තා ලක්මාලි
කවපෙත්ත විසිකිරීම - නායක ගුවන් කාන්තා මධුවන්ති
ලෝකඩ පදක්කම් - පිරිමි
රිටි පැනීම - කෝප‍්‍රල් බාලසූරිය
මී3000 බාධක - නායක ගුවන් භට ප‍්‍රනාන්දු
හෙල්ල විසිකිරීම - නායක ගුවන් භට රනසිංහ
ලෝකඩ පදක්කම් - කාන්තා
දුර පැනීම - නායක ගුවන් කාන්තා මධුවන්ති
මිටිය විසි කිරීම - නායක ගුවන් කාන්තා ලක්‍ෂිකා
මී100 - සැරයන් බුද්ධිකා
උස පැනීම - නායක ගුවන් කාන්තා සූරියම්පොල
මී100 කඩුලූ - නායක ගුවන් කාන්තා මෙහොට්ටාල
මී800 - නායක ගුවන් කාන්තා සඳකාන්ති
තුන් පිම්ම - නායක ගුවන් කාන්තා දුලංජලී
යගුලිය විසිකිරීම - නායක ගුවන් කාන්තා ක්ලැරන්ස්
මී 400 කඩුලූ - නායක ගුවන් කාන්තා මධුෂානි
රිටි පැනීම - නායක ගුවන් කාන්තා පෙරේරා
කවපෙත්ත විසිකිරීම - කෝප‍්‍රල් දර්ශනී
මී 1500 - කෝප‍්‍රල් සමන්මලී