ගුවන් හමුදාව හෙලි බොර්න් මෙහෙයුම දියත් කරයි

ඒකාබද්ධ හමුදා පුහුණුවට පෙර පුහුණුවක් ලෙසින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් ”හෙලි බෝර්න් ” මෙහෙයුම පසුගිය අගෝස්තු මස 12 සිට 14 වනදා දක්වා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේදී හා චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ දී පවත්වන ලදී.

මෙම පාඨමාලාව විෂයයන් තුනක් යටතේ මෙහෙයවන ලද අතර මේ සඳහා එම්අයි 17 සහ බෙල් 212 හෙලිකොප්ටර් යානා යොදා ගන්නා ලදී. මෙම පාඨමාලාව ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ සහ විශේෂ බලකා සාමාජිකයන් සඳහා දියත් කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි