
ගුවන් හමුදාධිපතිතුමන් නුවරඑලියේ නිරීක්ෂණ චාරිකාවක
ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා පසුගිය අගොස්තු මස 15 වන දින, නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකරනු ලබන නුවරඑළිය එලිසබත්
රැජිණ සාප්පු සංකීර්ණයේ ඉදිකීරීම් කටයුතු නිරීක්ෂණ
සංචාරයක නිරතවිය.
මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රවීන ඉංජීනේරුවන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් සිදු වන අතර සියලුම පරිපාලන කටයුතු පිදුරුතලාගල ගුවන් හමුදා කදවුර මගින් සිදු කරනු ලබයි.
මෙහි ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රවීන ඉංජීනේරුවන්ගේ පූර්ණ අධීක්ෂණයෙන් සිදු වන අතර සියලුම පරිපාලන කටයුතු පිදුරුතලාගල ගුවන් හමුදා කදවුර මගින් සිදු කරනු ලබයි.





















