
මාලදිවයින් හමුදා අංශ ප‍්‍රධානි ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
මාලදිවයින්
හමුදා අංශ ප‍්‍රධානි මේජර් ජෙනරාල් අහමඞ් ශ්‍යාම් අද (අගෝස්තු 19)
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවිය. ගුවන්
හමුදා මූලස්ථානයේ උත්මාචාර පෙළපාලියක් පවත්වනු ලැබූ අතර හමුදා අංශ
ප‍්‍රධානීතුමන් පිළිගැනීම ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිදු කරන ලදී.
ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය හමුවූ මේජර් ජෙනරාල් අහමඞ් ශ්‍යාම් සුහද
සාකච්ජාවකද නිරත විය. මෙහිදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු කෙරිණි.
























