දෙවන ප‍්‍රාදේශීය කණිෂ්ට විවෘත ගෝල්ෆ් තරඟාවළිය සඳහා ඊගල්ස් හෙරිටේජ් ගෝල්ෆ් සමාජයේ සත්කාරකත්වය
දෙවන
ප‍්‍රාදේශීය කණිෂ්ට විවෘත ගෝල්ෆ් තරඟාවළිය පසුගිය අගෝස්තු මස 23, 24 යන
දෙදින පුරාවට අළුතින් ඉදිරකරන ලද ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර ඊගල්ස්
හෙරිටේජ් ගෝල්ෆ් ක‍්‍රීඩාංගනයේදී කණිෂ්ඨ තරඟකරුවන් තිස් දෙදෙනෙකුගේ
සහභාගීත්වයෙන් පවත්වන ලදී.
මෙහිදී රන් අංශයේ ජයග‍්‍රහණය ප‍්‍රශාන් පීරිස් විසින්ද, රිදී අංශයේ ජයග‍්‍රහණය ඒ එම් කල්දේරා විසින්ද, ලෝකඩ අංශයේ ජයග‍්‍රහණය ටී විකාශ් විසින්ද හිමි කරගන්නා ලදී. මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගෘාප් කැප්ටන් ප‍්‍රසන්න රණසිංහ සහභාගී වූ අතර අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෘාප් කැප්ටන් සම්පත් තුයියකොන්තා සහ ප‍්‍රීමා ශ‍්‍රී ලංකා ආයතනයේ අනුරාධ හේවගේ මහතා ද ත්‍යාග ප‍්‍රදානය සඳහා සහභාගී විය.
ජයග‍්‍රාහකයෝ
රන් අංශය
1 වන ස්ථානය : ප‍්‍රශාන් පීරිස්
2 වන ස්ථානය : ලක්මිඳු රනික
3 වන ස්ථානය : ජී ධනරන්ජන්
4 වන ස්ථානය : ජේ කේ ජානුක ඩිල්ශාන්
රිදී අංශය
1 වන ස්ථානය : ඒ එම් කල්දේරා
2 වන ස්ථානය : සත්සර දිල්ෂාන්
3 වන ස්ථානය : ඉඳුසර සේනාධීර
4 වන ස්ථානය : විනෝද් වීරසිංහ
ලෝකඩ අංශය
1 වන ස්ථානය : ටී විකාෂ්
2 වන ස්ථානය : ලෙවොන් නියරෙපොල
3 වන ස්ථානය : කේ ධනුෂාන්