නෙදර්ලන්ත තානාපති ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ‍්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ලොයිස් පිට් මහතා පසුගිය අගෝස්තු මස 26 වෙනි දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමුවිය.

මේ අවස්ථාවට නවදිල්ලියේ නෙදර්ලන්ත ආරක්‍ෂක නියෝජිත කර්නල් ඇලර්ඞ් වෙජ්මාර්කර් මහතාද සහභාගී විය.

මෙහිදි දෙරට අතර ආරක්‍ෂක කරුණු සම්බන්ධයෙන් සාකච්ඡුා කෙරුණු අතර සමරු ඵලක හුවමාරු කර ගැනීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි