පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සංචාරය කරයි
ශ‍්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන පාකිස්තාන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් තාහිර් රෆීක් බට් පසුගිය අගෝස්තු මස 28 වන දින රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ සංචාරයක නිරත විය. එහිදී රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ගරු ලේකම් ගෝඨාභය රජපක්‍ෂ මැතිතුමන් හමවිය.
එසේම පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, යුධ හා නාවික හමුදාධිපතිවරුන්ද හමුවිය. යුධ හා නාවික හමුදා මූලස්ථානයන්හිදී පාකිස්තාන ගුවන් හමුදාධිපතිතුමන් හට උත්තමාචාර පුද කිරීමක්ද සිදු කර සිදු කරන ලදී. සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද මෙහිදි සිදු කරන ලදී.