සේවා වනිතා ව්‍යාපෘතිය මොරවැව දරුවන්ගේ 'අපේක්ෂා' මල්ඵල ගැන්වූ වගයි
මොරවැව ප්‍රදේශයේ කුඩා ළමුන්ගේ පෙර පාසල් අධ්‍යාපනය ඉහල නැංවීමේ අරමුණින් "අපේක්ෂා" නමින් සියළු පහසුකම් වලින් සපිරි ජාත්‍යන්තර පෙර පාසලක් මොරවැව 10 කණුව ප්‍රදේශයේදී ආරක්ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ගරු සභාපතිණිය අයෝමා රාජපක්ෂ මැතිණියගේ සුරතින් අද උදැසන විවෘත කෙරිණ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි නෙළුන් ගුණතිලක මැතිණියගේ මගපෙන්වීමෙන් හා මොරවැව ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ලෙනාර්ඩ් රුද්‍රිගෝ මහතාගේ දායකත්වයෙන් හා අනුග්‍රහයෙන් ඉදිකෙරුණු මෙම පර පාසල මොරවැව ප්‍රදේශයේ අහිංසක දුප්පත් ජනතාවගේ දරුවන් හට ජාත්‍යන්තර මට්ටමේ හා ගුණාත්මක බවකින් යුක්ත පෙර පාසල් අධ්‍යාපණයක් ලබාදීම මෙහි අරමුණ විය.
මෙම උත්සවය අවසානයේ දරුවන්ගේ පෙර පාසල් අධ්‍යාපණය නගා සිටුවීමට උපකාරීවන පෙර පාසල් උපකරන කට්ටල බෙදාදීමක් ද සිදු කෙරින.