
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ”ගුවන් රන්ලිය” දොරට වඞී
ශ‍්‍රී
ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මියගේ
සංකල්පයකට අනුව සේවා වනිතා ඒකකය මගින් ප‍්‍රකාහයට පත්කරනු ලබන ”ගුවන්
රන්ලිය” සඟරාව පසුගිය සැප්තැම්බර් මස 3 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී
දොරට වැඞීම සිදු කරන ලදී.
එහි පළමු පිටපත සේවා
වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මහත්මිය විසින් ශ‍්‍රී ලංකා ගුවන්
හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හට ප‍්‍රදානය කරන ලදී. මෙම සඟරාව
ගුවන් හමුදා සාමාජිකාවන්ට, සේවා පුද්ගලයින්ගේ භාර්යාවන්ට තම හැකියාවන්,
දක්‍ෂතාවයන් ඉදිරිපති කිරීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

