![](../uploads/news/aoc_eka_mgr_2014/18.jpg)
ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල් කඳවුරෙහි සහ මීරිගම ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
8:16am on Friday 3rd October 2014
ශ‍්‍රී
ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් පසුගිය
සැප්තැම්බර් මස 5 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලෙහි සහ මීරිගම
ගුවන් හමුදා කඳවුරෙහි වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී.
ඒකල
ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල වෙත ගුවන් හමුදාධිපතිතුමන් පිළිගරැුැනීම
කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ටීඒඞීආර් සේනානායක විසින් සිදු කරන ලදී.
මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් වෙත උත්තමාචාර පිදීමක් සිදු කරන ලද අතර
19218 බලපන්ති සැරයන් කරුනාදාස ජීඒපීඒ සහ 25114 සැරයන් හේවාපතිරණ
ඩබ්එච්ඒඅයි ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලබන ලදී.
පරීක්‍ෂණය
අවසානයේ සියළුම නිළයන් අමතා ඉතා කැපවීමෙන් හා උනන්දුවෙන් ගුවන්
හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර සූදානම් කිරිම
වෙනුවෙන් සියලූම දෙනාට ප‍්‍රශංසා කරන ලදී.
මීරිගම
ගුවන් හමුදා කඳවුර වෙත ගුවන් හමුදාධිපතිතුමන් පිළිගැනීම කඳවුරු අණදෙන
නිළධාරී ගෲප් කුප්ටන් එස්සීකේ පල්ලෙවෙල විසින් සිදු කරන ලද අතර ගුවන්
හමුදාධිපතිතුමන් හට උත්තමාචාර පිදීමක්ද සිදු කරන ලදී. මෙහිදී 17666 සැරයන්
විජේතුංග. 30460 කෝප‍්‍රල් දිසානායක ඞීඑම්ඒඑස් . 35271 නාගුභ කුමාරසිංහ
පීඑච්එස්සී. 40900 නාගුභ වික‍්‍රමසිංහ කේඒජී සහ සිවිල් සේවක යූපීඑස් සංජීව
මහතා ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.
මෙහිදී
අළුතින් ඉදිකරන ලද සැපයුම් අංශ ගොඩනැගිල්ල ගුවන් හමුදාධිපතිතුමන් විසින්
විවෘත කරන ලද අතර පරීක්‍ෂණය අවසානයේ සියළුම නිළයන් අමතා ඉතා කැපවීමෙන් හා
උනන්දුවෙන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය වෙනුවෙන් කඳවුර
සූදානම් කිරිම වෙනුවෙන් සියලූම දෙනාට ප‍්‍රශංසා කරන ලදී.
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/1.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/2.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/5.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/6.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/7.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/8.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/9.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/10.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/11.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/12.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/14.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/15.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/16.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/17.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/18.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/19.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/20.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/21.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/22.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/23.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/24.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/25.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/26.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/27.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/28.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/29.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/30.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/31.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/32.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/33.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/34.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/35.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/36.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/37.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/3.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/38.jpg)
මීරිගම ගුවන් හමුදා කඳවුර
![Annual AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station
Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/39.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/40.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/41.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/42.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/43.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/44.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/45.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/46.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/48.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/51.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/52.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/53.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/54.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/55.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/56.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/57.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/58.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/59.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/60.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/61.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/62.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/63.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF Station Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/64.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/65.jpg)
![Annual
AOC’s Inspection at SLAF TTS Ekala and SLAF StatiAnnual AOC’s Inspection
at SLAF TTS Ekala and SLAF Station Mon Mirigama](../uploads/news/aoc_eka_mgr_2014/47.jpg)