![](../uploads/news/csn_race/21.jpg)
ශ‍්‍රී ලංකා සුපර් ශ්‍රේණි - කටුකුරුන්ද සර්කිට් මීට් 2014
4:06pm on Tuesday 14th October 2014
ශ‍්‍රී
ලංකා සුපර් ශ්‍රේණි - කටුකුරුන්ද සර්කිට් මීට් 2014 මෝටර් රථ හා යතුරු
පැදි තරඟාවළිය පසුගිය සැප්තැම්බර් මස 14 වන දින ශ‍්‍රි ලංකා ගුවන් හමුදා
කටුකුරුන්ද ධාවන පථයේදී නිමාවට පත්විය. මෙම තරඟාවළිය කාල්ටර් මෝටර් රථ
ක‍්‍රීඩා සමාජය, ආසියානු රේසිං මෝටර් රථ ක‍්‍රීඩා සමාජය, ශ‍්‍රි ලංකා රේසිං
මෝටර් රථ හා යතුරුපැදි ධාවකයින්ගේ සංගමය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය
ඇතිව සංවිධානය කරනු ලැබිණි.
ජනාධිපති ආර්යා
ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල්
කෝලිත ගුණතිලක සහ එම මැතිණිය රොෂානි ගුණතිලක, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා
රේසිං ධාවක සංගමයේ සභාපති එයාර් කොමඩෝර් ජේඑස් අයි විජේමාන්න, කටුකුරුන්ද
ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් බීඒඑම්පී බාලසූරිය මෙම
අවස්ථාවට සහභාගී විය.
![The Sri Lanka Super
Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/1.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/2.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/4.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/6.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/7.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/8.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/9.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/10.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/11.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/12.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/13.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/14.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/15.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/16.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/17.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/18.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/19.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/20.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/21.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/22.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/23.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/24.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/26.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/27.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/28.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](/../uploads/news/csn_race/31.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/32.jpg)
![The Sri Lanka
Super Series- Katukurunda Circuit Meet 2014](../uploads/news/csn_race/29.jpg)
![The Sri Lanka Super Series- Katukurunda Circuit Meet
2014](../uploads/news/csn_race/30.jpg)