මීරිගම ගුවන් හමුදා කඳවුරේ වාර්ශික පිරිත් පිංකම් මාලාව
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මීරිගම ගුවන් හමුදා කඳවුරේ වසරක් පාසා පවත්වනු ලබන පිරිත් පිංකම් මාලාවේ 2014 වසරේ පිරිත් පිංකම් මාලාව පසුගිය නොවැම්බර් මස 14 වන දින පවත්වන ලදී.  කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්සීකේ පල්ලෙවෙල ගේ මග පෙන්වීම මත මෙම සර්ව රාත‍්‍රික පිරිත් පිංකම් මාලාව පවත්වන ලදී. පසුදින සංඝයා වහන්සේලා 26 නමකට දානමය පින්කමක් සිදු කරන ලද අතර මෙම අවස්ථාවට කඳවුරේ සියලුම සේවා පුද්ගලයින් සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි