![](../uploads/news/remembering_theh_eroes_hin/10.jpg)
යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිකර ආශිර්වාද පිංකම් මාලාවක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේදී
4:38pm on Friday 21st November 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලික කඳවුර හිගුරක්ගොඩ කඳවුරු අණදෙන නිිළධාරිතුමන් ඇතුලූ සියළුම සේවා පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් යුද්ධයෙන් මියගිය රණවිරුවන් සිහිකර ඔවුන්ට ආශිර්වාද පැතීමේ පිංකම් මාලාවක් 2014 නොවැම්බර් මස 13 සහ 14 යන දිනයන්හි දී සිදුකරන ලදී.
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා හිගුරක්ගොඩ කඳවෙුර් අංක 7 හෙලිකොප්ටර් බළඝණය සහ අංක 09 ප‍්‍රහාරක හෙලිකොප්ටර් බළඝණය එක්ව මියගිය රණවිරුවන් සිහිකර මෙම ආගමික උත්සවයන් සංවිධානය කරන ලදීී.
2014 නොවැම්බර් මස 13 වන දින හතමූන මුස්ලිම් පල්ලියේ මියගිය රණවිරුවන් සිහිකර ආගමික උත්සවයක් පවත්වන ලද අතර කතෝලික ආගමික උත්සවය 2014 නොවැම්බර් මස 13 වන දින සිදු කරන ලදී. සර්වරාත‍්‍රික පිරිත් පිංකම් මාලාව 2014 නොවැම්බර් මස 14 වන දින සිට පසුදා පහන් වනතුරු පැවැත්විණ.

![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/1.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/2.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/3.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/4.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/5.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/6.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/7.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/8.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/9.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/10.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/12.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/13.jpg)
![Remembering the Heroes of SLAF Base Hingurakgoda](../uploads/news/remembering_theh_eroes_hin/14.jpg)