ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ගිනි නිවීමේ මෙහෙයුමක
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අද උදෑසන 0630ට පමණ හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු ගිනි නිවීමේ කණ්ඩායම ගිනි නිවීමේ මෙහෙයුමක් දියත්කරන ලද අතර ඉතා සාර්ථකව ගින්න මැඩපැවැත්වීමට ඔවුන් සමත්විය.

එක් ගිනි නිවීමේ රථයක්, ජල බවුසරයක් ගිනි නිවීමේ භටයින් දස දෙනෙකු සහ එක් නිළධාරියෙකු මෙම මෙහෙයුමට සම්බන්ධ වූ අතර වේගවත්ව ක5ියාත්මක වූත්‍මම පිරිස ඉතා සාර්ථක ලෙස ගිනි තත්වය පාලනය කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි