අනුරාධපුර කඳවුරු සේවා වනිතා ඒකකය මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී රොෂානි ගුණතිලක මැතිණියගේ අනුදැනුම මත අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය නොවැම්බර් මස මුල්ලේරියාව වාට්ටු අංක 03 හි සංචාරයක නිරත විය. මෙහිදී ශ‍්‍රමදාන ව්‍යාපාරයක්ද පවත්වන ලදී.
ඊට අමතරව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය මගින් රොගීන් සදහා අත්‍යාවශ්‍ය උපකරණ හා දිවා ආහාරය ලබාදීම ද සිදුකරන ලදී.
අනුරාධපුර කඳවුරු වැඩබලන අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් ආර්පී කොඩිප්පිලි, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකයේ සභාපතිනී දිලිනි වානගුරු මහත්මිය, උප සභාපතිනි නිල්මිනි කොඩිප්පිලි මහත්මිය අනුරාධපුර කඳවුරේ නිළධාරීන්, නිළධාරිනියන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.