ජලයෙන් යට වූ සෝමාවතී පුදබිමේ සිටි බැතිමතුන්ගේ ආරක්ෂාවට ගුවන් හමුදාව පැමිණෙයි
පසුගිය 09 වන දින ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සෝමාවතිය චෛත්‍ය අවටප්‍රදේශයන්හී මාර්ග සියල්ල ජලයෙන් යට වී ගංවතුර තත්වයක් ඇතිවී තිබේ. මේ
හේතුවෙන් සෝමාවතිය චෛත්‍ය වැද පුදා ගැනීමට පැමිණ සිටි විශාල පිරිසක්
ගංවතුරට කොටු විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටර් යානා මගීන් කොටුවී සිටින ජනතාවට බිස්කට් හා පානීය ජලය ලබා දුන් අතර අසාධ්‍ය තත්වයේ පසු වූවන් ගුවනින් රෝහල් කරා රැගෙන යන ලදී.
ගුවන් හමුදා ආපදා කලමණාකරන කණ්ඩායමේ සහයද මේ සදහා ලබා ගත් අතර ඔවුන් මෙවැනි හදිසි ආපදා තත්වයන්හිදී ක්‍රියා කලයුතු ආකාරය පිළිබද සුවිශේෂී පුහුණුව ලත් පිරිසකි.