ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සමධුර දහම් දෙසුමක්
කැළණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාල අධ්‍යයන පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දේවාලේගම මේධානන්ද ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන ලද සුමධුර ධර්ම දේශනාවක් පසුගිය නොවැම්බර් මස 26 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි