![](../uploads/news/hanthana_trans_mi 17/27.jpg)
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවෙන් හන්තාන කඳු මුදුනේ විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන මෙහෙයුමක්
3:57pm on Wednesday 3rd December 2014
ශි‍්‍ර
ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදුකර කරන ප‍්‍රවාහන මෙහෙයුම්
වල සාර්ථකත්වය හා පළපුරුදු බව තව දුරටත් ප‍්‍රදර්ශනය කරමින් විදුලි බල මණ්ඩලයේ හදිසි අවශ්‍යයතාවයක්
සපුරාලමින් ට‍්‍රාන්ස්ෆෝමර් යන්ත‍්‍ර දෙකක් හන්තාන කදුමුදුන වෙත ප‍්‍රවාහනය කිරීිම
ශි‍්‍ර ලංකා
ගුවන් හමුදා අංක 06 පියාසර හෙලිකෝප්ටර් බලඝණය
දෙසැමිබර් 01 වන දින සමත් විය.
ගුවන්
යානයේ එල්ලාගත් ට‍්‍රාන්ස්ෆෝමර් යන්ත‍්‍රයන් අවස්ථා දෙකකදි කඳුමුදුන වෙත රැුගෙන පියාසර කිරිමත් කඳුමුදුන වෙත ගොඩ බෑමත් මෙම මෙහෙයුම තුලදි සිදු කරන ලදි. ශි‍්‍ර
ලංකා ගුවන් හමුදා නියමුවන් සතු මනා පුහුණූව හා පළපුරුද්ද මෙහෙදි මනාව ප‍්‍රදර්ශනය
විය අංක 06
පියාසර බලඝණයේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් කාලිංග මහිපාල මෙම මෙහෙයුෙමි ප‍්‍රධානතම
නියමුවා ලෙස කටයුතු කළ අතර සහයක නියමුවා ලෙස ෆලයින් ලෙෆ්ටිනටි ඉෂාන් තිබිබටුමුනුව
කටයුතු කරන ලදි.
අංක 06 පියාසර බලඝණයට අයත් එම් අයි 171එස් එච් වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඒ සදහා යොදාගත් අතර මෙම මෙහෙයුම සාර්ථකව සිදුකර ගැනිම සදහා එම බලඝණයේ සියළුම නිළයන් හට විශාළ පරිශ‍්‍රමයක් දැරිමට සිදුවිය.
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/1.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/4.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/7.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/10.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/12.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](/../uploads/news/hanthana_trans_mi%2017/18.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/14.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](/../uploads/news/hanthana_trans_mi%2017/34.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](/../uploads/news/hanthana_trans_mi%2017/35.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/19.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/20.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](/../uploads/news/hanthana_trans_mi%2017/41.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](/../uploads/news/hanthana_trans_mi%2017/42.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](/../uploads/news/hanthana_trans_mi%2017/30.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/24.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/25.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/26.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](../uploads/news/hanthana_trans_mi 17/38.jpg)
![Sri
Lanka Air Force conducts underslung operation at Hanthane Hill](/../uploads/news/hanthana_trans_mi%2017/31.jpg)