අන්තර් ඒකක කරාටේ ශූරතාවය 2014
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 2014 අන්තර් ඒකක කරාටේ ශූරතාවය පසුගිය දෙසැම්බර් මස 03 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ක‍්‍රීඩා සංකීර්ණයේදී නිමාවට පත්විය. එහිදී රත්මලාන ගුවන් හමුදා කඳවුර තරඟාවළියේ කාන්තා සහ පිරිමි ශූරතා යුගලයම දිනාගැනීමට සමත්විය.
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු 26 වන රෙජිමේන්තු පක්‍ෂාංගය පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන්ට හිමිකම් කියන ලදී.
ශ‍්‍රී ලංාක ගුවන් හමුදා භූමි මෙහෙයුම් අධ්‍යක්‍ෂක ඒයාර් වයිස් මාර්ෂල් කේ යහම්පත් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.