ඩෙංගු මර්ධනයට කටුනායක ගුවන් හමුදා කඳවුර දැක්වූ දායකත්වය අගය කෙරේ
”ඩෙංගු මර්ධන ජනාධිපති කමිටුවේ වගකීම් දරන්නෙකු වශයෙන්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඩෙංගු මර්ධනය කිරීම වෙනුවෙන් තම ශ‍්‍රමය, අත්දැකීම අප සමග බෙදා හදා ගැනීමත් හදිසියේ සිදුකරන ලද දැනුම් දීම් වලට ඉක්මනින්, නිහතමානීව හා අවංකව දක්වන ලද දායකත්වය ගෞරවයෙන් යුතුව අගය කරමු.”
සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවේ ඩෙංගු මර්ධන ඒකකය මගින් ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව දක්වන ලද දායකත්වය ඇගයීමට ලක් කරමින් මෙලෙස ප‍්‍රකාශ කරන ලදී.
ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනේදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට ගම්පහ දිස්ත‍්‍රික්කය භාරදුන් අතර එහිදී ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් හමුදා සාමාජිකයින් ගෙයින් ගෙට ගොස් නිරීක්‍ෂණය කරමින්, පිරිසිදු කිරීමේ ක‍්‍රීයාවළියේ හා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගැනීමේ කාර්යය සිදු කරන ලදී.