සරඹ උපදේශකයන්ගේ රාත්‍රී විසිර යාමේ පෙළපාලිය
අංක 26 සරඹ පුහුණු උපදේශකයන්ගේ පාඨමාලාවේ 30 දෙනෙකු මාස 05 ක පුහුණු කාල සීමාවක් නිමවා 2010 මැයි මස 04 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය දියතලාව කදවුරේදී විසිර යන ලදී.
මෙම පාඨමාලාවේ විශේෂත්වය වනුයේ කැඩෙට් නිලධාරින් 06 දෙනෙකු සරඹ උපදේශකයන් ලෙස විසිර ගිය 30 දෙනා අතරට අයත්වීමයි.ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට රාත්‍රී ආලෝක මධ්‍යයේ පැවත් වූ එකම විසිර යාමේ පෙළපාලිය මෙය වීමද විශේෂ කරුණකි.
කැඩෙට් නිලධාරී රන්හෙට්ටිගේ සැම අතින්ම දක්ෂතම සරඹ උපදේශකකයා ලෙස සම්මාන ලබාගත් අතර හොදම සරඹ උපදේශකයාට හිමි සම්මානය කෝප්‍රල් නිශාන්ත ලබාගත්තේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකකය දියතලාව කදවුරු අණදෙන නිලධාරී ගුවන් කොමදෝරු ලාල් පෙරේරා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර පුහුණු පක්ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඒ එන් විජේසිරිවර්ධන ද මේ අවස්ථාවට සහභාගී විය.