
ගුවන් හමුදා සංගීත කණ්ඩායමෙන් නිදහස් චතුරශ‍්‍රයේදී නත්තල් කැරොල් ප‍්‍රසංගයක්
ශ‍්‍රී
ලංකා ගුවන් හමුදා සංගීත කණ්ඩායම විසින් පවත්වනු ලැබූ නත්තල් කැරොල්
ප‍්‍රසංගයක් පසුගිය දෙසැම්බර් මස 23 වන දින කොළඹ නිදහස් චතුරශ‍්‍රයේදී
පවත්වන ලදී.
මෙය නිදහස් චතුරශ‍්‍රයේදී පවතුවනු
ලැබූ පළඹු නත්තල් සැමරුම වන අතර කන්කළු නත්තල් ගීතිකාවන් ගෙන් පරිපූර්ණව
අලකාර වර්ණවත් සැරසිලි ආදියෙන් සරසා නරඹන්නන් හට ඉදිරිපත් කරන ලදී.






















