භෝජනාගාර සහායක උසස් පාඨමාලාවන්හි සහතිකපත් ප‍්‍රදානය
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ සත්කාරක කළමණාකරන පුහුණු පාසලේ පැවැත්වූ භෝජනාගාර සහායක උසස් පාඨමාලාවන් දෙකක සහතික පත් ප‍්‍රදානය පසුගිය දෙසැම්බර් මස 26 වන දින සත්කාරක කළමණාකරන පසලේදී පවත්වන ලදී.
මෙහිදී අංක 02/2014 සහ අංක 03/2014 පාඨමාලාවන් හැදෑරූ ගුවන් භටයින් 60 දෙනෙකු සඳහා මෙම සහතික පත් ප‍්‍රදානය සිදු කරන ලදී.
ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ඞීඑල්එස් ඩයස් ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එල්එච්එන් ජයතිලක, වැඩබලන ප‍්‍රධාන උපදේශක ස්කොඞ්රන් ලීඩර් එන්සී සේනානායක, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් ද මෙම අවස්ථාවට එක්විය.
දක්‍ෂතම භෝජනාගාර සහායකයා අංක 02/2014 - 35550 නායක ගුවන් භට ලක්මාල් කේජීඑස්
දක්‍ෂතම භෝජනාගාර සහායකයා අංක 03/2014 - 36688 නායක ගුවන් භට විමලරත්න ඩබ්ජීඑල්ඞී