වීරවිල කඳවුරට නව අණදෙන නිළධාරීවරයෙක්
වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ලෙසින් විසින් ගෲප් කැප්ටන් පීඑස්එන් ප‍්‍රනාන්දු පසුගිය දෙසැම්බර් මස 29 වන දින වැඩ භාර ගන්නා ලදී. හිටපු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්ඞීජේ වාසගේ විසින් පෙළපාලියකින් ගෲප් කැප්ටන් පීඑස්එන් ප‍්‍රනාන්දු හට අණදෙන නිළධාරී තනතුරේ වැඩ භාර දෙන ලදී.




 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි