
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ පිරිත් පිංකමක්
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර මගින් සංවිධානය කරන ලද පිරිත් පිංකමක් පසුගිය දෙසැම්බර් මස 31 සිට ජනවාරි 01 වන දින දක්වා සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරීතුමන්, නිළධාරීන්, ගුවන් භටයින්, ගුවන් කාන්තාවන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.
සර්වරාත‍්‍රික පිරිත් සක්‍ජ්ජායනයෙ න් අනතුරුව නව වසරට සෙත් පතා දහවල් දානමය පුණ්‍ය කර්මයක්ද පවත්වන ලදී.




















සර්වරාත‍්‍රික පිරිත් සක්‍ජ්ජායනයෙ න් අනතුරුව නව වසරට සෙත් පතා දහවල් දානමය පුණ්‍ය කර්මයක්ද පවත්වන ලදී.




















