පලාලි ගුවන් හමුදා කඳවුර සිය 34 වන සංවත්සරය සමරයි
පලාලි ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ 34 වන සංවත්සරය පසුගිය ජනවාරි මස 1 වන දින පවත්වන ලදී. උදෑසන පෙළපාලියකින් ආරම්භ කරන ලද සංවත්සර දින වැඩසටහන සියළු නිළයන් සඳහා පවත්වන ලද දිවා ආහාරයකින් අවසන් කරන ලදී.

මෙහිදී නව ගුවන් භට නිවස්නයක් විවෘත කිරීම, පැල සිටුවීමේ ව්‍යාපාරයක් සිදු කිරීම සහ ක‍්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි