හදිසි බෙහෙත් ද්‍රව්‍ය ගුවනින් කොළඹට
හදිසි අවශ්‍යතාවයක් වූ සේලයින් ටොන් 18ක් ශ්‍රී ලංකා
ගුවන් හමුදා ප්‍රවාහන බලඝනයට අයත් සී 130 ගුවන් යානවක් මගින් අද (13 මැයි
10) දින ප.ව. 04.30 ට ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරට ගෙන එන
ලදී.
ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට මෙම අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය තොගය අද සවස සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයට භාර දීමට නියමිතය.
රජයේ අවශ්‍යතාවයක් මත මෙම අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය තොගය ගුවනින් ප්‍රවාහනය කළ අතර ඉදිරියේදී ද මෙවැනි බෙහෙත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට නියමිතය.
ජාතියට සේවය කිරීමේ හා ජාතික අවශ්‍යතාවයන් සඳහා වූ මහගු කර්‍ර්තව්‍ය උදෙසා ඕනැම අවස්ථාවක ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇප කැප වී සිටින බව අභිමානයෙන් යුතුව කියා සිටී.