
ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුතමන් හමුවෙයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක සහ රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ඩීආර් විජේවර්ධන මැතිතුමන් අතර සුහද හමුවක් අද (ජනවාරි මස 19* දින අමාත්‍යන්‍ාංහ පරිශ‍්‍රයේදී සදුකරන ලදි,
මෙහිදී රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් සාකච්ඡුාවට බඳුන් වූ අතර මෙම සුහද හමුව අවසානයේදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.
මෙහිදී රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැදගත් කරුණු රාශියක් සාකච්ඡුාවට බඳුන් වූ අතර මෙම සුහද හමුව අවසානයේදී සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.




