2015 වසරේ පළමු ගුවන් ශිෂ්‍ය භට ඇගයීම් කඳවුර ආරම්භ වේ
2015 වසරේ පළමු ගුවන් ශිෂ්‍ය භට ඇගයීම් කඳවුර දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී අනුග්‍රහය යටතේ ජනවාරි මස 26 වැනි දින ආරම්භ කරන ලදී.

දිවයිනේ නන් දෙසින් පාසල් 25 ක් නියෝජනය කරමින් ශීෂ්‍ය භටයින් 642 ක් මෙම කඳවුරට සහභාගී වන අතර  අධ්‍යක‍ෂ විභාගය, විශ්වාස පරීක්ෂණය, බලඝණ සරඹ, වෙඩි තැබීම, නිවස්න පරීක්ෂණය, ශාරීරික යෝග්‍යතා පරීක‍ෂණ සහ ප්‍රාසාංගික හැකියාවන් පිළිබඳව පිරීක‍ෂා කරනු ලැබේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි