ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනා වැඩසටහන
පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමියන් විසින් මෙහෙයවන ලද ධර්ම දේශනා වැඩසටහනක් පසුගිය ජනවාරි මස 28 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.

ගුවන් හමුදා ප්‍රධාන මාණ්ඩලික නිළධාරී එයාර් වයිස් මාර්ෂල් ජීපී බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක‍ෂ මණ්ඩලයේ සාමාජිකයන්, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින් හා සිවිල් මහත්ම මහත්මීන් රැසක් ධර්ම හ්‍රවණය කිඍීම සඳහා පැමිණ සිටියහ.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි