පහන් පුජා කරමින් අභිත රණවිරුවන් අනුස්මරණය කරයි.
මාතෘභුමියේ ඒකිය භාවය ස්වෛරිත්වය ආරක්ෂා කිරිම උදෙසා ජිවිත
පරිත්‍යාගයෙන් කටයුතු කළ අභිත රණවිරුවන් අනුස්මරණය කිරිම හා ඔවුනට ගෞරව
කිරිම නිමිත්තෙන් 2010 මැයි මස 11 දින සිට මැයි මස 18 දක්වා රජය රණවිරු
සතියක් ප්‍රකාශ කල අතර ජාතික රණවිරු දිනය මැයි මස 18 දිනට යෙදි තිබේ.
මෙම රණවිරු සතියට සමගාමිව කොළඹ ගුවන් හමුදා කදවුරේ සේවා පුද්ගලයින් අභිත රණවිරුවන් ගෞරවනීය සිහිපත් කරමින් පහන් පුජාවක් සහා බෝධි පුජාවක් සංවිධානය කරන ලදි. මෙම අවස්තාවට නිළධාරින් සෙසු නිළයන් සිවිල් සේවක මහතුන් විශාල පිරිසක් සහභාගි විය.