වීරවිල ගුවන් හමුදා කඳවුරු අංක 03 ගුවන් ආරක්‍ෂ ක රේඩාර් බලඝණය සිය අට වන සංවත්සරය සමරයි
වීරවිල ගුවන් හමුදා කඳවුරු අංක 03 ගුවන් ආරක්‍ෂ ක රේඩාර් බලඝණය සිය අට වන සංවත්සරය පසුගිය පෙබරවාරි මස 01 වන දින සමරන ලදි.
2007 වසරේ ඉන්ද්‍රා මාර්ක් 2 රේඩාර් පද්ධතිය ශ‍්‍රී ලංකාව ගුවන් හමුදාවට හඳුන්වා දෙමින් ජාතික ගුවන් ආරක්‍ෂණ පද්ධතියට අංක 03 ගුවන් ආරක්‍ෂණ රේඩාර් පක්‍ෂාංගය ආරම්භ කරන ලදී. මෙම බලඝණය ජාතික ආරක්‍ෂාවට සුවිශාල දායකත්වයක් ලබා දෙමින් විවිධ අංශයන් ඔස්සේ ඉතා විශාල කාර්ය භාරයක් ඉටු කරන ලදී.
සංවත්සරය සමරමින් වීරවිල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පීඑස්එන් ප‍්‍රනාන්දු හා අංක 03 ගුවන් ආරක්‍ෂණ රේඩාර් බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්සී පීරිස් ගේ අනුදැනුම මත සංවිධානය කරන ලද තිස්සපුර විවේකාරාම විහාරස්ථානයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් කඳවුරු සාමාජික සාමාජිකාවන් විසින් සිදු කරන ලදී. සුහද ක‍්‍රිකට් තරඟයක්ද පවත්වන ලදී.