වන්නි රෙජිමේන්තු පුහුණු පාසල සිය තුන්වන සංවත්සරය සමරයි
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ තුන්වන (03* සංවත්සරය පසුගිය පෙබරවාරි මස 25 වන දින නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

සංවත්සරය සමරමින් අවරන්තලාව විහාරයේ සහ මඩු දේවස්ථානයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලදී.

සියළුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සුහද ක‍්‍රිකට් තරඟාවළියක්ද පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි