ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ මාසික ධර්ම දේශනා මාලාව
දරගම කුසලධම්ම හිමිපාණන්ගේ සමධුර දහම් දෙසුමක් ගුවන් හමුදා මූලස්ථානයේ  මාසික ධර්ම දේශනා මාලාව යටතේ පසුගිය පෙබරවාරි මස 25 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පවත්වන ලදි.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කොලිත ගුණතිලක, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා අධ්‍යක්‍සක මණ්ඩලය, ගුවන් හමුසා නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි