හෙලිටුවර්ස් තවත් මෙහෙවරක්
ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිටුවර්ස් මගින් කොළඹ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත යාමට සහ ඒමට විශේෂ පහසුකම් සපයා තිබේ.
ගෙවීම් පදනම මත ක්‍රියාත්මක වන මෙම සේවාවේ අරමුණ වන්නේ, වැසි ජලයෙන් අඩාල වී ඇති ගමනා ගමන කටයුතු වලට විසදුමක් ලෙසය.
වැඩි දුර තොරතුරු හා කලින් වෙන්කරවා ගැනීම් සදහා 011 3 144 944 අමතන්න.