පළමු ජාතික ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවළියේ ශූරතාවය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පළමු ජාතික ඔරු පැදීමේ තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. මෙහිදී ගුවන් හමුදාවේ පළපුරුදු ඔරු පැදීමේ ක්‍රීඩක නායක ගුවන් භට චතුරංග එම්කේබී විසින් 300 ක් පමණ වූ ක්‍රීඩකයින් අභිබවා මීටර් 2000 පිරිමි ඔරු පැදීමේ තරඟය වාර්තාගත ලෙස මි 6 තත් 41 කින් නිම කරන්නට සමත් විය.
මෙම තරඟාවළිය ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සහ බොල්ගොඩ ලේක් ඔරු පැදීමේ ක්‍රීඩා සමාජය විසින් ශ්‍රී ලංකා ආධුනික ඔරු පැදීමේ ක්‍රීඩකයින්ගේ සංගමය හා ඒකව සංවිධානය කරන ලදී. තරඟාවළිය පසුගිය පෙබරවාරි මස 26 දින සිට 28 දින දක්වා ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී.
ප්‍රථිපල සටහන
වයස් කාණ්ඩය ඉසව්ව ප්‍රථිපල ඔරු පැදීමේ ක්‍රීඩකයා
පිරිමි
අවු 23-25 මීටර් 500 ලෝකඩ නායක ගුවන් භට පෙරේරා ඩබ්ටීඑස්
මීටර් 2000 රන් නායක ගුවන් භට සමරවීර එච්ඩීඑස්
මීටර් 2000 ලෝකඩ නායක ගුවන් භට සඳකැළුම් ආර්එම්ඩී
මීටර් 500 X 4 රිදී නායක ගුවන් භට සඳකැළුම් ආර්එම්ඩී
නායක ගුවන් භට පෙරේරා ඩබ්ටීඑස්
නායක ගුවන් භට පෙරේරා ජේඒඑන්පී
නායක ගුවන් භට හසන්ත
අවු 26-29 මීටර් 500 ලෝකඩ නායක ගුවන් භට ප්‍රනාන්දු
මීටර් 2000 රිදී නායක ගුවන් භට කාරියවසම් කේඑස්ටීඑස්
මීටර් 500 X 4 රන් නායක ගුවන් භට ප්‍රනාන්දු
නායක ගුවන් භට ජයරත්න ඩබ්ජීඅයි
නායක ගුවන් භට කාරියවසම් කේඑස්ටීඑස්
නායක ගුවන් භට රණසිංහ ආර්එම්යූ
දරා ගැනීමේ හැකියාව පැය 01 රිදී නායක ගුවන් භට චතුරංග එම්කේබී
නායක ගුවන් භට චන්ද්‍ර කුමාර ආර්කේ
නායක ගුවන් භට කාරියවසම් කේඑස්ටීඑස්
නායක ගුවන් භට සමරවීර එච්ඩීඑස්
කාන්තා
අවු 23-25 මීටර 500 ලෝකඩ ගුවන් කාන්තා ආචිකා කේ
මීටර් 2000 ලෝකඩ ගුවන් කාන්තා ආචිකා කේ
අවු 26-29 මීටර 2000 ලෝකඩ නායක ගුවන් කාන්තා කුමාරි ඒජීඑන්
මීටර 2000 රිදී නායක ගුවන් කාන්තා දිල්හාරි ආර්ඒඑම්
සැහැල්ලු බර පන්තිය මීටර 500 X 4 රිදී නායක ගුවන් කාන්තා කුමාරි ඒජීඑන්
නායක ගුවන් කාන්තා දිල්හාරි ආර්ඒඑම්
නායක ගුවන් කාන්තා මධුෂානි කේඩබ්එන්
නායක ගුවන් කාන්තා ඉලමල්පගේ