ඉරණමඩු ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක පසුගිය මාර්තු මස 19 වන දින ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ තම වාර්ෂික පරීක්ෂණය සිදු කරන ලදී.
ඉරණමඩු ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් එම්පීඒ ගලප්පත්ති විසින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුර වෙත පිළිගනු ලැබූ අතර මාර්ග පෙල ඛණ්ඩය සඳහා ෆ්ලයිං ඔෆිසර් එච්පී පින්නදූව විසින් අණදෙන ලදි.
කඳවුරේ අළුතින් ඉදිකරන ලද බැඩ්මින්ටන් ක්‍රීඩාංගණය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලද අතර 27155 කෝප්‍රල් ජයලත් (හෙද සහායක් වි 1) ගුවන් හමුදාධිපති ඇගයීමට ලක්විය.
පරීක්ෂනය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිලයන් සහ සිවිල් සේවකයින් අමතන ලද අතර එහිදී වාර්ෂික ගුවන් හමුදාධිපති පරීක්ෂණය වෙනුවෙන් කඳවුරු පරිශ්‍රය සූදානම් කිරීම පිළිබඳව ප්‍රශංසා කරන ලදී.