ශ්‍රී ලංකා ගුවන් හමුදාව නාවික හමුදාව පරදවයි
ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරඟාවළියේ පසුගිය මාර්තු 22 දා පැවති ගුවන් හමුදාව සහ නාවික හමුදාව අතර තරඟයෙන් නාවික හමුදාව පරදවා ගුවන් හමුදාව ජයග්‍රහණය කරන ලදි.

‍මෙහිදී ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 37 ක් ලබාගත් අතර නාවික හමුදාව ට ලබාගත හැකි වූයේ ලකුණු 23 ක් පමණි.

තරඟාවළියේ අර්ධ අවසාන තරඟ යටතේ ගුවන් හමුදාව පොලිස් කණ්ඩායම හමුවේ තරඟ වැදීමට නියමිතය.
 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි