ජාතික කායවර්ධන සංචිතය ගුවන් හමුදා ක‍්‍රීඩකයින්ගෙන් ශක්තිමත් වෙයි
28 දෙනෙකුගෙන් සමන්විත වන ශ‍්‍රී ලංකා ජාතික කායවර්ධන සංචිතය නියෝජනය කිරීමේ අවස්ථාව උදා කරගැනීමට ගුවන් හමුදා කායවර්ධන සංචිතයේ ක‍්‍රීඩකයින් 15 දෙනෙකු පසුගියදා සමත් කම් දැක්වීය.
ශ‍්‍රී ලංකා ජාතික කායවර්ධන සංචිතයේ තේරීම් තරඟ පසුගිය මැයි මස 22 වන දින දෙහිවල එස්. ද එස්. ජයසිංහ ශාලාවේ පැවත්විණි. එම තරඟ බර පන්තීන් 10 ක් යටතේ පැවැත්වුණු අතර ඒ සඳහා තරඟකරුවෝ 90 කට අධික පිරිසක් සහභාගී වූහ.
ජාතික කායවර්ධන සංචිතය නියෝජනය කරන ගුවන් හමුදා ක‍්‍රීඩකයින්......

01. ප‍්‍රියකොස්තා ඩබ්.එස්.එස්.පී.
(කණිෂ්ඨ)
02. ජයසිංහ එස්.ඩී.ඩී.
(කි.ග‍්‍රෑම් 55)
03. ලිවේරා ඩබ්.එන්.එස්.
(කි.ග‍්‍රෑම් 60-65)
04. ෆසීල් එෆ්.එම්.
(කි.ග‍්‍රෑම් 60-65)
05. සුනෙත් ඩබ්.එම්.
(කි.ග‍්‍රෑම් 65-70)
06. ෆොන්සේකා ආර්.එල්.සී.
(කි.ග‍්‍රෑම් 65-70)
07. විජේකොන් පී.ටී.එම්.ජී.යූ.
(කි.ග‍්‍රෑම් 65-70)
08. කුමුදු කුමාර ඩී.එල්.වී.
(කි.ග‍්‍රෑම් 70-75)
09. අබේසේකර ඩබ්.වී.එන්.එන්.
(කි.ග‍්‍රෑම් 75-80)
10. සිල්වා එම්.ඒ.
(කි.ග‍්‍රෑම් 75-80)
11. සිසිර කුමාර එස්.එල්.
(කි.ග‍්‍රෑම් 80-85)
12. ප‍්‍රනාන්දු එල්.යූ.කේ.
(කි.ග‍්‍රෑම් 80-85)
13. විජේසුන්දර ඩබ්.එම්.එස්.ඩී.
(කි.ග‍්‍රෑම් 85-90)
14. අනුර පෙරේරා සී.ඒ.
(කි.ග‍්‍රෑම් 85-90)
15. දිසානායක ඩී.සී.ඩී.
(කි.ග‍්‍රෑම් 90 න් ඉහල)