ශ්‍රී ලංකා ගුවන් හමුදා යතුරැ පැදි ධාවකයෝ පන්නල යතුරැ පැදි තරඟාාවළියේදී දක්ෂතා දක්වයි
පන්නල මෝටර් රථ ධාවන පළයේදී පසුගිය මාර්තු මස 22 වන දින පවත්වනු ලැබූ මෝටර් රථ තරඟාවළයේදී ගුවන් හමුදාවේ යතුරු පැදි ධාවකයින් ජයග්‍රහණ අත්කර ගන්නා ලදී

ආධුනික තරඟය
පළමු ස්ථානය සැරයන් පෙරේරා එච්කේආර්ටී
දෙවන ස්ථානය නායක ගුවන් භට ගල්පීල්ල වයිඑම්ඊඒබී
තුන්වන ස්ථානය කෝප්‍රල් ලක්මාල් සී
 
115 සීසී කාණ්ඩය
ප්‍රථම ස්ථානය නායක ගුවන් භට පීරිස් එච්වයිඑම්
 
 
250 සීසී කාණ්ඩය
දෙවන ස්ථානය නායක ගුවන් භට පීරිස් එච්වයිඑම්
 
 
125 සීසී කාණ්ඩය
දෙවන ස්ථානය නායක ගුවන් භට පීරිස් එච්වයිඑම්

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි