ශ්‍රී ලංකා මිත්‍ර කුසලාන කරාටේ තරඟාවළිය 2015
හ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා මිත්‍ර කුසලාන කරාටේ තරඟාවළියේ ශූරතාවය දිනා ගැනීමට පසුගියමාර්තු මස 21 වන දින සමත්කම් දක්වන ලදි. තරගාවළිය වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදි.

තරගාවළිය ශ්‍රී ලංකා මිත්‍ර කරටේ සංගමය මගින් සංවිධානය කරන ලද අතර 650 කට අධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී රන් පදක්කම් 19 ක් රිදී පදක්කම් 14 ක් සහ කලා්කඩ පදක්කම් 6 ක් දිනා ගැනීමට සමත් විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි