ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදා විද්‍යාපීඨ කැඩෙට් නිළධාරීන් ශ්‍රී ලංකාවේ සංචාරයක
ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිළධාරීන් පිරිසක් පසුගිය මාර්තු මස 23 වන දින හ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

මෙහිදී ගුවන් හමුදා පුහුනු අද්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් විජිත ගුණරත්න සහ තවත් උසස් ගුවන් හමුදා නිළධාරීන් පිරිසක් හමුවූ අතර අනතුරුව සමරු ඵලක හුවමාරැවක්ද සිදු කරන ලදී.

මෙම කණ්ඩායම දින හයක තම සංචාරය අතරතුරදී ස්ථාන කිහිපයක සංචාරය කිරීමට නියමිත වේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි