ගුවන් ගිනි නිවීමේ භටයින් ශ්‍රී පාද අඩවියේ වලමාලෙයි ප්‍රදේශයේ ගිනි නිවීමේ මෙහෙයුමක
ශ්‍රී පංද අඩවියේ වලමාලෙයි ප්‍රදේශයේ කැලයෙහි ඇති වූ ගින්න නිවීම සඳහා ආපදා කළමණාකරන මද්‍යාස්ථානයට සහය දක්වමින් එම් අයි 17 වර්ගයේ හෙිකොප්ටර් යානාවක් උපයෝගී කොට ගනිමින් ගින්න නිවීමට සහය දක්වන ලදී.

එහිදී බම්බි බකට් උපකරණය මගින් 12 වතාවක් ගින්න ඇතිවූ කැලෑ ප්‍රදේශයට ජලය දැමීම සිදු කරන ලදී.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි