මොරවැව ගුවන් හමුදා කඳවුරේ ජලය පිරිසිදු කිරීමේ උපකරණයක් සවිකෙරේ
මොරවැව ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍රය පසුගිය මාර්තු මස 24 වන දින කඳවුරු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩබ්පීඑස් මාරප්පෙරැම විසින් විවෘත කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි