ගෝල්ඩන් ඊගල් වෙඩි තැබීමේ තරඟාවළිය 2015
ගෝල්ඩන් ඊගල් වෙඩි තැබීමේ තරඟාවළිය පසුගිය මාර්තු මස 26 වන දින සිට 28 වන දා දක්වා වැලිසර නාවික හමුදා වෙඩි පිටියේදී පවත්වනු ලැබිණි. මෙහිදී කාන්තා පිරිමි ශූරතාවයන් ද්විත්යම ජයග්‍රහණය කිරීමට ගුවන් හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම් සමත්කම් දක්වන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජාතික රයිෆල් සම්මේලනය සහ වැලිසර නාවික හමුදා වෙඩි පිටිය විසින් මෙම තරඟාවළිය සංවිධානය කරන ලදී. මෙම තරඟාවළිය ජාත්‍යාන්තර නීති රීතීන්ට අනුකූලව පවත්වන ලද අතර රට වටා පිහිටි වෙඩි තැබීමේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් 130 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එායර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ජාතික රයිෆල් සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් කිෂාන් යහම්පත් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.