ගුවන් හමුදා මේස පන්දු ක්‍රීඩකයෝ ලෝක ශූරතාවයට
ගුවන් භටයෙක් සහ ගුවන් කාන්තාවන් දෙදෙනෙක් පසුගිය සිකුරාදා (2010 මැයි 21) ජාතික කණ්ඩායම සමග ලෝක ශූරතා මේස පන්දු තරගාවලිය සදහා සහභාගි වීමට දිවයිනෙන් පිටත් විය.

රොහාන් සිරිසේන,ඉෂාරා මදුරංගි සහ ශ්‍රීමාලි විමලරත්න මෙම මස 23 සිට 30 දක්වා පැවැත්වෙන ලෝක ශූරතා තරගාවලියේදී විශිෂ්ඨ දස්කම් දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.




    
     රොහාන් සිරිසේන                      ඉෂාරා මදුරංගි                  ශ්‍රීමාලි විමලරත්න



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි