ගුවන් හමුදා පාපැදි සවාරියේ ශූරතාවය ගුවන් හමුදාවට
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 16 වන වතාවටත් සංවිධානය කරන ලද ගුවන් හමුදා පාපැදි සවාරිය පසුගිය අපේ‍්‍රල් මස 4 වන දින ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් නිමාවට පත්විය. දින තුනකින් යුක්ත වු ගුවන් හමුදා පාපැදි සවාරිය අප්‍රෙල් මස 2,3 සහ 4 යන දිනයන්හිදී අදියර තුනක් යටතේ පවත්වනු ලැබූ අතර එහි සමස්ථ දුර කි.මී. 432.1 කින් යුක්ත විය. ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදාවේ නිදුෂ් නිරන්ත සමත් වූ අතර ගුවන් හමුදාවේම බුද්ධික වර්ණකුලසූරිය දෙවන ස්ථානයට පත්විය. පාපැදි සවාරියේ කණ්ඩායම් ශූරතාවයද ගුවන් හමුදා ඒ කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
කාන්තා තරඟය අපේ‍්‍රල් මස 4 වන දින කටුනායක සිට කොළඹ දක්වා පැවති අතර එහි ශූරතාවය නාවික හමුදාවේ යූඞී ශ‍්‍රියාලතා විසින් දිනා ගනු ලැබූ අතර ගුවන් හමුදාවේ දිනේෂා දිල්රුක්ෂි සහ ඉරේෂා රණසිංහ පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථානයන් දිනා ගත් අතර එහි කණ්ඩායම් ශූරතාවය ගුවන් හමුදාව විසින් දිනා ගන්නා ලදී.
මෙහි ත්‍යාග සහ සහතික පත‍්‍ර ප්‍රදානය අපේ‍්‍රල් මස 4 වන දින සවස ගුවන් හමුදා රයිෆල් ග‍්‍රීන් ක‍්‍රිඩාංගණයේදී පවත්වනු ලැබිණි. ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්සල් ගගන් බුලත්සිංහල ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ගුවන් හමුදා පාපැදි සංචිතයේ සභාපති එයාර් කොමඩෝර් සුමංගල ඩයස්, ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය දැක්වූ එල්ජී අබාන්ස් ආයතනයේ විධායක නිළධාරීන්, නිළ මාධ්‍ය ආවරණය ලබාදුන් ජාතික රූපවාහිනී ආතනයේ සභාපතිතුමන් ඇතුළු නිළධාරීන්, පාපැදි ක‍්‍රීඩා සමාජ නිලධාරීන්, තරඟකරුවන් සහ තරඟකාරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අදියර ප‍්‍රථිපල
පළමු අදියර
ප‍්‍රථම ස්ථානය - නිදුෂ් නිරන්ත (ගුවන් හමුදාව)
දෙවන ස්ථානය - බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව)
තෙවන ස්ථානය - සීඑම් විරාන් (වරාය අධිකාරිය)
කණ්ඩායම් ශූරතාවය - ගුවන් හමුදා ඒ කණ්ඩායම
දෙවන අදියර
ප‍්‍රථම ස්ථානය - ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව)
දෙවන ස්ථානය - සුජිත් සිල්වා (ගුවන් හමුදාව)
තෙවන ස්ථානය - සමීර චතුරංග (යුධ හමුදාව)

ප‍්‍රථම ස්ථානය - නවීන් රුචිර (ගුවන් හමුදාව)
දෙවන ස්ථානය - අමිත් උදය කුමාර (යුධ හමුදාව)
තෙවන ස්ථානය - ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව)

සමස්ත ප‍්‍රථිපල
ප‍්‍රථම ස්ථානය - නිදුෂ් නිරන්ත (ගුවන් හමුදාව) පැය 10 වි 32 තත් 03
දෙවන ස්ථානය - බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව) පැය 10 වි 32 තත් 11
තෙවන ස්ථානය - සීඑම් විරාන් (වරාය අධිකාරිය) පැය 10 වි 32 තත් 13
හතරවන ස්ථානය - සුරංග රණවීර වරාය අධිකාරිය) පැය 10 වි 32 තත් 17
පස්වන ස්ථානය - ගයාන් කුමාර (යුධ හමුදාව) පැය 10 වි 32 තත් 41
හයවන ස්ථානය - දර්ශන ප‍්‍රසාද් (නාවික හමුදාව) පැය 10 වි 32 තත් 44
හත්වන ස්ථානය - ප‍්‍රියන්ත ජයලාල් (එස්එල්ජීසීසී) පැය 10 වි 32 තත් 45
අටවන ස්ථානය - ලක්‍ෂ්මන් විජේරත්න (ගුවන් හමුදාව) පැය 10 වි 32 තත් 45
නවවන ස්ථානය - ජීවන් ජයසිංහ (ගුවන් හමුදාව) පැය 10 වි 35 තත් 08
දසවන ස්ථානය - සුජිත් සිල්වා (ගුවන් හමුදාව) පැය 10 වි 35 තත් 24
සමස්ථ කණ්ඩායම් ශූරතාවය - ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඒ කණ්ඩායම
සමස්ත ස්ප‍්‍රින්ට් ජයග‍්‍රාහකයා - ජීව්න ජයසිංහ (ගුවන් හමුදාව)
දක්‍ෂතම යොවුන් ක‍්‍රිඩකයා - නිදුෂ් නිරන්ත (ගුවන් හමුදාව)
කාන්තා තරඟය
ප‍්‍රථම ස්ථානය - යූඞී ශි‍්‍රයාලතා (නාවික හමුදාව)
දෙවන ස්ථානය - දිනේෂා දිල්රුක්‍ෂි (ගුවන් හමුදාව)
තෙවන ස්ථානය - ඉරේෂා රණසිංහ (ගුවන් හමුදාව)
සමස්ථ කණ්ඩායම් ශූරතාවය - ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම
සමස්ත ස්ප‍්‍රින්ට් ජයග‍්‍රාහකයා - යූඞී ශි‍්‍රයාලතා (නාවික හමුදාව)

Awards Ceremony