රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්ෂාංගය සිය 24 වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්ෂාංගය සිය 24 වන සංවත්සරය පසුගිය අප්‍රේල් මස 02 වන දින සමරන ලදී.

පක්ෂාංග අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් එච්එම්බී හේරත්ගේ ප්‍රධානත්වයෙන් වැඩපෙළපාලිය පවත්වන ලදී.

සංවත්සර දිනයට සමගාමීව ඇග්නස් ගුණසේකර වැඩිහිටි නිවාසයේ හ්‍රමදාන ව්‍යාපාරයක් පක්ෂාංග සියළු නිළයන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.

  >
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි